නබි ඉබ්රාහිම් (අල්හිස්සලාම්) තුමාගේ
අපූරු කැපවීම හා විශ්වාසය සිහිපත් කරන පූජනීය දිනයකි ✨
ඒ වෙනුවෙන් කැපවීම, දානශීලීත්වය,
ආදරය හා එකමුතුවේ වැදගත්කම
මෙම උත්සවය අපට මතක් කර දෙයි 🤍
සාමය, සතුට හා ආශිර්වාදයෙන් පිරි
සුභ Eid al-Adha උත්සවයක් ඔබ සැමට වේවා
Revo Advertising