දත්ත සංචිත
- Afrikaans
- አማርኛ
- Aragonés
- العربية
- مصرى
- Asturianu
- Azərbaycanca
- تۆرکجه
- Boarisch
- Беларуская (тарашкевіца)
- Беларуская
- Български
- বাংলা
- Brezhoneg
- Bosanski
- Català
- کوردی
- Čeština
- Cymraeg
- Dansk
- Deutsch
- Ελληνικά
- English
- Esperanto
- Español
- Eesti
- Euskara
- فارسی
- Suomi
- Français
- Frysk
- Gaeilge
- Galego
- עברית
- हिन्दी
- Hrvatski
- Magyar
- Հայերեն
- Interlingua
- Bahasa Indonesia
- Ido
- Íslenska
- Italiano
- 日本語
- Jawa
- ქართული
- Qaraqalpaqsha
- Қазақша
- 한국어
- Kurdî
- Кыргызча
- Latina
- Lingua Franca Nova
- Lombard
- Lietuvių
- Latviešu
- Олык марий
- Македонски
- മലയാളം
- Монгол
- Bahasa Melayu
- Mirandés
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk nynorsk
- Norsk bokmål
- Occitan
- Oromoo
- ਪੰਜਾਬੀ
- Polski
- Piemontèis
- پښتو
- Português
- Runa Simi
- Română
- Русский
- Sicilianu
- سنڌي
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenčina
- Slovenščina
- Shqip
- Српски / srpski
- Seeltersk
- Svenska
- Kiswahili
- தமிழ்
- తెలుగు
- Тоҷикӣ
- ไทย
- Tagalog
- Türkçe
- Татарча / tatarça
- ChiTumbuka
- ئۇيغۇرچە / Uyghurche
- Українська
- Oʻzbekcha / ўзбекча
- Tiếng Việt
- Walon
- Winaray
- 吴语
- 閩南語 / Bân-lâm-gí
- 粵語
- 中文
- IsiZulu

දත්ත සංචිතය හෙවත් දත්ත සමුදාය (Database) යන්නෙහි පොදු අර්ථ දැක්වීම, එකිනෙකට සම්බන්ධ දත්ත එකතුවක් යන්නයි. දත්ත සමුදාය යන වචනය ඇසෙත්ම අපට මතකයට නැගෙන්නේ පරිඝනක ගත කරන ලද (computerized) දත්ත එකතුවක් වුවත්, එය එසේම නොවේ. ව්‍යාපාරයක ගිනුම් සටහන් තබා ඇති පොත් කට්ටලය සලකන්න. එහි සටහන් තබා ඇති ගිනුම් එකිනෙකට යම් කිසි ආකාරයකින් සම්බන්ධ වී ඇත. එනිසා එය පරිඝනක ගත නොවූ දත්ත සමුදායක් සඳහා උදාහරණයකි. නමුත් අප මෙහිදී සලකා බලනුයේ පරිඝනක ගත කල හැකි දත්ත සමුදාය පිලිබඳව වන අතර එය පුලුල්ව පැතිරුණු විෂය පථයකි. පරිඝනකය තුල දත්ත සමුදායක් ගබඩා කර තබා ගනිමින් එය මෙහෙයවීම සඳහා විශේෂ මෘදුකාංග (Software) අවශ්‍ය වේ. මෙලෙස දත්ත සමුදායක් නිර්මාණය කර එය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන මෘදුකාංග පද්ධතියක් (Collection of programs) දත්ත සමුදාය කලමනාකරණ පද්ධතියක් (Database Management System) ලෙස හඳුන්වනු ලැබේ. දැනට ලෝකයේ භාවිතා වන ප්‍රසිද්ධ දත්ත සමුදාය කලමනාකරණ පද්ධති ලෙස MySQL, Microsoft SQL server, Oracle, Microsoft Access සැලකිය හැකිය.
දත්ත සමුදාය භාවිතයට පැමිනීමට පෙර සාමාන්‍ය දත්ත ගබඩා කර තැබීමේ ආකාරය වූයේ, ගොනු (files) ලෙස ගබඩා කිරීමයි. නමුත් මෙහිදී විශාල දත්ත ප්‍රමාණයක් පවතින අවස්ථාවක එය කලමනාකරණය කර ගැනීමේ නොයෙකුත් අපහසුතා ඇති වූයෙන් මෙම දත්ත කලමනාකරණය කර ගැනීමට විශේෂ මෘදුකාංග එකතුවක අවශ්‍යතාවය පිලිබඳව අදහසක් ඇතිවිය.
භාහිර සබැඳි
[සංස්කරණය]- DB File extension සංරක්ෂණය කළ පිටපත 2024-09-12 at the Wayback Machine – information about files with the DB extension
| ජාත්‍යන්තර | |
|---|---|
| ජාතික | |
| වෙනත් | |
- Pages using Sister project links with wikidata namespace mismatch
- Pages using Sister project links with wikidata mismatch
- Pages using Sister project links with default search
- Webarchive template wayback links
- FAST හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- EMU හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NARA හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- SUDOC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි